Reg No: DS 889
අනාගතයට සරිලන අභිමානවත් විනය ගරුක රියදුරන් බිහිකරමු!
උදාර රියදුරු පුහුණු පාසල உதார ஓட்டுநர் பள்ளி UDARA Driving School
පළමුව දැනුම- දෙවනුව පුහුණුව
එන්න අප හා එක් වන්න.
අපෙන් ඔබට ලැබෙන වාසි
- දක්ෂ උපදේශක මහතුන් යටතේ පුහුණුව ලබාදීම.
- විද්‍යාත්මක රිය පැදවීමේ පුහුණුවක් ලබාදීම.
- වාහනවල ජීවිත කාලය දීර් ඝ වන අයුරින් රිය පැදවීම.
- කාර් මික දැනුම වර් ධනය කිරිම.
- ලිඛිත පරික්ෂණ සඳහා දේශන.
- සියළුම වාහන පුහුණුව.
- කාන්තාවන් සඳහා සරල පුහුණු ක්‍රම.
- සහන ගෙවීමේ ක්‍රම.
- රියදුරු බලපත්‍රය ඇති නමුත් රිය පැදවිය නොහැකි අය සඳහා විශේෂ පුහුණුව.
රියදුරු පුහුණුව සදහා
පහත දේ රැගෙන එන්න.
- උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් සමඟ ඡායා පිටපතක්;
- ජාතික හැඳුනුම්පතේ පිටපතක්;
- වෛද්‍ය සහතිකය;
- ජායාරූප 6ක්;
- කලින් රියදුරු බලපත් ලබා ඇත්නම් එහි පිටපතක්.
මේ ඔබේ රියදුරු පාසලයි! එන්න අප හා එක්වන්න;
පෙ.ව. 7.30 - ප.ව. 5.30 දක්වා විවෘතයි.
රියදුරු පුහුණු උපදේශක
W.S.K. චන්ද්‍රසිරි
078-2767293
077-8620309
045-2285288
Whatsapp - (+94)779605655
Email: wskchandrasiri9@gmail.com
අංක 46 ඒ, මුගුණමලේ පාර, දොරවෙල, බළන්ගොඩ.
No comments:
Post a Comment