Reg No: DS 889 අනාගතයට සරිලන අභිමානවත් විනය ගරුක රියදුරන් බිහිකරමු! උදාර රියදුරු පුහුණු පාසල உதார ஓட்டுநர் பள்ளி UDARA Driving School පළමුව දැනුම- දෙවනුව පුහුණුව එන්න අප හා එක් වන්න. ඔබේ රියදුරු බලපත‍්‍රය මනා පුහුණුවකින් පසු ලබාගන්න. අපෙන් ඔබට ලැබෙන වාසි දක්‍ෂ උපදේශක මහතුන් යටතේ පුහුණුව ලබාදීම. විද්‍යාත්මක රිය පැදවීමේ පුහුණුවක් ලබාදීම. වාහනවල ජීවිත කාලය දීර් ඝ වන අයුරින් රිය පැදවීම. කාර් මික දැනුම වර් ධනය කිරිම. ලිඛිත පරික්‍ෂණ සඳහා දේශන. සියළුම වාහන පුහුණුව. කාන්තාවන් සඳහා සරල පුහුණු ක‍්‍රම. සහන ගෙවීමේ ක‍්‍රම. රියදුරු බලපත‍්‍රය ඇති නමුත් රිය පැදවිය නොහැකි අය සඳහා විශේෂ පුහුණුව. රියදුරු පුහුණුව සදහා පහත දේ රැගෙන එන්න. උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් සමඟ ඡායා පිටපතක්; ජාතික හැඳුනුම්පතේ පිටපතක්; වෛද්‍ය සහතිකය; ජායාරූප 6ක්; කලින් රියදුරු බලපත් ලබා ඇත්නම් එහි පිටපතක්. මේ ඔබේ රියදුරු පාසලයි! එන්න අප හා එක්වන්න; පෙ.ව. 7.30 - ප.ව. 5.30 දක්වා විවෘතයි. රියදුරු පුහුණු උපදේශක W.S.K. චන්ද්‍රසිරි 078-2767293 077-8620309 045-2285288 Whatsapp - (+94)779605655 Email: wskchandrasiri9@gmail.com අංක 46 ඒ, මුගුණමලේ පාර, දොරවෙල, බළන්ගොඩ.

Friday, August 23, 2019

Reg No: DS 889

අනාගතයට සරිලන අභිමානවත් විනය ගරුක රියදුරන් බිහිකරමු!
උදාර රියදුරු පුහුණු පාසල உதார ஓட்டுநர் பள்ளி UDARA Driving School  

පළමුව දැනුම- දෙවනුව පුහුණුව
එන්න අප හා එක් වන්න.
ඔබේ රියදුරු බලපත‍්‍රය මනා පුහුණුවකින් පසු ලබාගන්න.

අපෙන් ඔබට ලැබෙන වාසි
  • දක්‍ෂ උපදේශක මහතුන් යටතේ පුහුණුව ලබාදීම.
  • විද්‍යාත්මක රිය පැදවීමේ පුහුණුවක් ලබාදීම.
  • වාහනවල ජීවිත කාලය දීර් ඝ වන අයුරින් රිය පැදවීම.
  • කාර් මික දැනුම වර් ධනය කිරිම. 
  • ලිඛිත  පරික්‍ෂණ සඳහා දේශන.
  • සියළුම වාහන පුහුණුව.
  • කාන්තාවන් සඳහා සරල පුහුණු ක‍්‍රම.
  • සහන ගෙවීමේ ක‍්‍රම.
  • රියදුරු බලපත‍්‍රය ඇති නමුත් රිය පැදවිය නොහැකි අය සඳහා විශේෂ පුහුණුව.


රියදුරු පුහුණුව සදහා
 පහත දේ රැගෙන එන්න.
  • උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් සමඟ ඡායා පිටපතක්;
  • ජාතික හැඳුනුම්පතේ පිටපතක්;
  • වෛද්‍ය සහතිකය;
  • ජායාරූප 6ක්;
  • කලින් රියදුරු බලපත් ලබා ඇත්නම් එහි පිටපතක්.
මේ ඔබේ රියදුරු පාසලයි! එන්න අප හා එක්වන්න;


පෙ.ව. 7.30 - ප.ව. 5.30 දක්වා විවෘතයි.

රියදුරු පුහුණු උපදේශක 
W.S.K. චන්ද්‍රසිරි
078-2767293
077-8620309
045-2285288
Whatsapp - (+94)779605655
Email: wskchandrasiri9@gmail.com





අංක 46 ඒ, මුගුණමලේ පාර, දොරවෙල, බළන්ගොඩ.